චන්ද්‍රයාන් මෙම මස 23 දා සඳ මතට

188


ඉන්දියාව විසින් පසුගිය ජූලි මස 14 වැනිදා සඳෙහි දක්ෂිණ ධ්‍රැවය වෙත යවන ලද චන්ද්‍රයාන් -03 නැමැති යානය මෙම මස 23 වැනිදා සඳ මතට ගොඩ බෑමට නියමිත.මීට පෙර සඳ මතට ගොඩබෑ බොහෝ යානා එහි සමකයට ආසන්න කළාපයට ගොඩ බා තිබුණි. සඳෙහි අලුත් යමක් සොයා ගැනීමට මෙම චන්ද්‍රයාන් යානය සඳ මතට යැවූ බව ඉන්දීය අභ්‍යවකාශ ගවේෂණ ආයතනයේ ප්‍රධානී ශ්‍රීධර පනිකර් සෝමනාත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment