අධිකරණ බන්ධනාගාර හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යධුරයෙන් විජයදාස රාජපක්ෂ මහතා ඉවත්වීම නිසා හිස්වූ එම අමාත්‍යධූර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පවරාගෙන ඇත.ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
|