ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (16දා) පස්වරුවේ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා හමුවිය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ චීන අග්‍රාමාත්‍යවරයා ශ්‍රි ලංකා ජනාධිපතිවරයාව පිළිගත් අයුරුයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL