ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ෆයිල් දෙකක් තමා සතුව ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඒ මහතා මේ බව සඳහන් කළේ ජපානයේ සුකුබා හිදී පැවති රැස්වීමකදීය. මේ වන විට රට තුළ මතයක් ඇතිකර ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වීම ගැන නොව රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද නැද්ද යන්න බවත් පැවසූ ඒ මහතා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් රනිල් ගෞරවනීය ලෙස ගෙදර යා යුතු බවත් කීවේය.
|