මත්තලත් වෙනතක

333

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කළමනාකාරීත්වය ඉන්දීය හෝ රුසියානු සමාගමකට ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඉන්දියාවේ ෂවුර්යා ඇරනෝටික් සමාගමට (Shaurya Aeronautics (pvt) Ltd) සහ රුසියාවේ එයාර්පෝට් ඔෆ් රීජන් මැනේජ්මන්ට් සමාගම (Airport of Regions Management Company) වෙත හෝ එහි බද්ධ ව්‍යවසායක් වෙත වසර 30ක කාලසීමාවක් සඳහා පැවරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment