ශ්‍රීලනිප ගලෝගෙන මා එක්ක එන්න – දයාසිරි

107

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් මට්ටමේ සංවිධායකවරුන් මෙන්ම වමේ විකල්ප බලවේගද තමාගේ මානුෂික ජනතා සංවිධානයට එක්වීමට පටන් ගෙන ඇති බවත් මේ වනවිට දේශපාලන පක්ෂ 20ක් සම්බන්ධ වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය.

මේ අනුව මෙම සංවිධානය ඉතා ප්‍රබල දේශපාලන පක්ෂයක් බවට පත්වෙනු ඇතැයිද හෙතෙම කීය.

දකුණේ මෙන්ම උතුරු නැඟෙනහිර පළාත්වල පවා ප්‍රබල දේශපාලන පක්ෂවල සාමාජිකයන්ද මෙම නව සංවිධානයට එක්වී ඇතැයිද දයාසිරි මහතා පැවැසීය.

නෝමන් පලිහයඩන සහ අනුර බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment