මිනුවන්ගොඩ කලවාන පාලම ලඟ අමුතු බෝම්බයක්

286

විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් හා යුද හමුදාවේ භාවිතා කරන ලද කෑම මල්ලක් මිනුවන්ගොඩ කලවාන පාලම අසල කුඩා ඇලක වැලිතලාවක තිබී ඊයේ (26) සවස සොයා ගැනීමට පොලිසියට හැකිවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment