දකුණු ආසියාවේ ලොකුම මාතෘ රෝහල ජනපති විවෘත කරයි

447

දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන කරාපිටියේ ඉදිකළ ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27දා) පෙරවරැවේ විවෘත කරනු ලැබීය.

මහල් හයකින් යුක්ත මෙම රෝහල ඇඳන් 640කින් ශල්‍යාගාර 06කින් සමන්විත අතර හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු සියලුම නවීන වෛද්‍ය පහසුකම්වලින් යුක්ත වේ.

දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනපති විවෘත කරයි

දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන කරාපිටියේ ඉදිකළ ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27දා) පෙරවරැවේ විවෘත කරනු ලැබීය.

මහල් හයකින් යුක්ත මෙම රෝහල ඇඳන් 640කින් ශල්‍යාගාර 06කින් සමන්විත අතර හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු සියලුම නවීන වෛද්‍ය පහසුකම්වලින් යුක්ත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment