කාසියේ වාසිය ඉන්දියාවට

173

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය යටතේ ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය අද ආරම්භ විය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment