රන් මිළ යළි බසී

8685


මෙරට රන් මිල ගණන් යළි පහළ ගොස් ඇත.

ඒ අනුව අද (31) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ,කැරට් 22, රන් පවුමක මිල රුපියල් 149,000 ක් දක්වා පහළ ගොස් ඇති අතර පසුගිය බදාදා දිනයේ දී එය දැක්වුණේ රුපියල් 154,500ක් ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment