කතරගම දේවාලයේ සැකකරුවෙක් CCD යට

464

රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් කොළඹ අපරාධ කොට්ඨාසයට( CCD) භාර වූ බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment