උදයදේවි දවල් වෙයි

151


මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ උදයදේවි සීග්‍රඝාමි දුම්රිය ඊයේ (28) කාර්මික දෝෂයකට ලක්ව පැය තුනකට අධික කාලයක් මහව දුම්රිය ස්ථානය නතර කර තබා ඇත.

ඊයේ රාත්‍රි 12.30ට පමණ මහව දුම්රිය ස්ථානයෙ නැවැත්වු දුම්රිය කාර්මික දෝෂය යථා තත්වයට පත් කිරිමෙන් පසු අලුයම 04ට පමණ කොළඹ බලා ගමන් ආරම්භ කර තිබේ.

ගල්ඔය දුම්රිය ස්ථානයේදී ගවයකු හැපීමෙන් පසු මෙම කාර්මික දෝෂය හට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment