කැලණිය සරසවිය යළි අරී

365

කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට යළි අරඹන බව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය දැනුම් දෙයි.වාණිජ හා කළමනාකරණ පීඨය, විද්‍යා පීඨය හා තාක්ෂණ පීඨය 11වැනිදා සඳුදා විවෘත කෙරේ.මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය දෙසැම්බර් මස 18 වැනිදා විවෘත කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment