ජල සම්පාදනයට කොරෝනා පොල්ලක්

141


කොරෝනා වසන්ගතය මෙරට ව්‍යාප්තවීම ආරම්භ වූ වසරේ 2020 මාර්තු මාසයේ සිට 2021 ජුලි මාසය දක්වා කාලය තුළ ජල පරිභෝජනය වෙනුවෙන් ජල පාරිභෝගිකයන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වෙත රුපියල් කෝටි 750 ක මුදලක්
ගෙවීම් පැහැර හැර ඇත.
මේ තත්ත්වය තුළ මණ්ඩලය බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment