රත්තරන් මිල බහී

1171


මෙරට රත්තරන් මිල ගණන් අද (29දා) දිනයේ තවදුරටත් පහළ ගොස් ඇත.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ ,කැරට් 22, රන් පවුමක මිල රුපියල් 150,800ක් දක්වා පහළ ගොස් තිබේ.

මේ අතර පසුගිය සිකුරාදා රුපියල් 165,000ක් ලෙස පැවති ,කැරට් 24, රන් පවුමක මිල අද වනවිට රුග 163,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොළ සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment