එල්පීඑල් වෙන්දේසිය 14දා

81


2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජූනි 14 වනදා කොළඹ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී.

ඒ සඳහා එක් කණ්ඩායමක් ඩොලර් 500,000ක් යෙදවීමට නියමිත අතර කණ්ඩායම් 05ම ක්‍රීඩකයින් සඳහා ඩොලර් මිලියන 2.5ක් ආයෝජනය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි 20 තරගාවලියක් සඳහා ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වෙන්නේ පළමුවරට ය.

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියල ජූලි 30 වනදා සිට අගෝස්තු 20 වනදා දක්වා පැවැත්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment