සාපෙළ ප්‍රතිඵල මේ සතියේ

853

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment