හෙට සිට විදුලි කැපිල්ල අඩුවේ

168

හෙට සිට සැප්තැම්බර් 02වැනිදා දක්වා පැය 02යි විනාඩි 20ක් විදුලිය කැපීමට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව දිවා කාලයේ දී පැය එකක් සහ රාත්‍රී කාලයේ දී පැය 1.20ක් ද ලෙස විදුලිය කපා හැරීම සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment