ගල් අඟුරු වීරයෝ තාමත් නෑ: අමාත්‍යාංශ ලේකම් කියයි

286

ගල් අඟුරු අඩුමිලට ලබාගත හැකි බව පසුගිය දිනවල ප්‍රකාශ කළ කිසිවකු මේ වන තෙක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට ඉදිරිපත් වී නැතැයි අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ මහතා පැවසීය.

නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබාගැනීම සඳහා 2022 වසරට අදාළ ටෙන්ඩර් කැඳවා රුසියන් සමාගමක් තෝරා ගත් බවත් එම සමාගම ගල් අඟුරු සපයා මාස හයකට පසු මුදල් ලබා ගැනීමට එකඟවී සිටි බවත් ඔහු කීය. දැනට මිලදී ගනු ලබන්නේ 2021 ටෙන්ඩරයට අදාළව බවද ඔහු පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment