දූෂණ චෝදනා එල්ල වූ ආර්ජන්ටිනා  හිටපු ජනපතිනී කිච්නර්ට  වසර 12ක සිරදඬුවමක්?

210

දූෂණ චෝදනා ඒල්ලවූ හිටපු ආර්ජන්ටිනා ජනපතිනි ෆර්නැන්ඩස් කිච්නර්ට වසර 12ක සිරදඬුවමක් පනවන ලෙද රජයේ නඩු අධ්‍යක්‍ෂවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත. රජයේ මුදල් අයථා ලෙස භාවිත කිරීමේ චෝදනා ඇයට එල්ලවී තිබේ.

 එම මුදල් ඇයගේ පවුලේ සමාගම් වෙත ලබා දීමට ක්‍රියාකර ඇතැයි හෙළි විය. තමාට එල්ලවී ඇති චෝදනා ගැන කරුණු දැක්වීමට ඉඩදී නැතැයි කිච්නර් ප්‍රකාශ කර ඇත. ආර්ජන්ටිනා ජනපති ෆර්නැන්ඩෝ ඇල්බර්ටෝ පැවසුවේ කිච්නර්ට එරෙහි චෝදනා තහවුරු වී නැති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment