සන්නද්ධ සේවයට ඉක්මන් විශ්‍රාම ක්‍රමයක්

647

මෙවර අයවැය මගින් සන්නද්ධ සේවාවන්හි විශේෂ ඛාණ්ඩ හැර අනෙකුත් සාමාජිකයින් සඳහා වසර 18ක සේවාකාලයකින් අනතුරුව විශ්‍රාම ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට යෝජනා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment