මේ සතියේ විදුලිය කපන හැටි

300

හෙට සිට මෙම 18 වැනිදා දක්වා දිනකට පැය දෙකක් බැගින් විදුලිය කපා හැරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව දිවා කාලයේ දී පැයක් ද රාත්‍රී කාලයේ දී පැයක් ද ලෙස විදුලිය කපා හරී.

advertistmentadvertistment
advertistmentadvertistment