මාරාන්තික යකඩ පොලු පහරට වසර 14ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්

278


පුද්ගලික ආරවුලක් හේතුවෙන් කතරගම නාගහවීදියේදී පුද්ගලයෙකුට යකඩ පොල්ලකින් ගසා ඝාතනය කිරීමේ වරදකට වරද කරු වු පුද්ගලයෙකුට වසර 14ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්,රුපියල් 10,000ක දඩයක් හා රුපියල් ලක්ෂ 02ක වන්දියක් හම්බන්තොට මහාධිකරණය ඊයේ නියම කෙරුණි.
මෙලෙස සිර දඩුවම් දඩ හා වන්දි නියම වුයේ කතරගම නාගහවිදිය පදිංචි කහදගමගේ විජේපාල නැමති 59 හැවිරිදි දෙදරු පියෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment