සති අන්තයේ විදුලි කප්පාදුව වැඩිවේ

200


මෙතෙක් සති අන්තයේ සිදු කළ පැයක විදුලි කප්පාදුව මෙම සති අන්තයේ පැය දෙකක් දක්වා වැඩි කර ඇත.ඒ අනුව හෙට සහ අනිද්දා පස්වරු 3.00 සිට රාත්‍රී 9.30 දක්වා අතර කාලය තුළ විදුලිය විසන්ධි කිරීම වරකට පැය බැගින් සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment