නිදහසේ 75 වන සමරුව අඩු වියදමකින් සමරමු – අගමැති

169

නිදහසේ 75 වන සමරුවේ ඓතිහාසික තත්ත්වය සහ අභිමානවත් බව සලකා බලා අලුතින් සිතා අලුත් ආකාරයකටල ජාතික උත්සවය සහ රට පුරා සැමරුම් සංවිධාන කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම උළෙල සංවිධාන කරන සියලු පාර්ශ්ව වෙත උපදෙස් ලබාදුන්නේය.
නිදහසේ 75 වන සමරු උළෙල – 2023ල කමිටු සාමාජිකයන්ගේ කාර්යභාරය පිළිබඳ (14) රාජ්‍ය පරිපාලනල ස්වදේශ කටයුතුල පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment