මාවුස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම තවත් බසී

72


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවති.
ඒ අනුව අද (27) පෙරවරු 06වන විට මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ සිට පිලිවෙළින් අඩි 31 ක් හා අඩි 26 ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment