IPL අවසාන මහා තරගය හෙටට කල් දමයි

296

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාටි ටයිටෑන්ස් අතර පැවැත්වෙන අවසාන මහා තරගය වර්ෂාව නිසා හෙට දක්වා කල් තැබීමට සංවිධායක මණ්ඩලය පියවර ගන්නා ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment