සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය අත්හිටුවයි

215

සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සති 03කට අත්හිටුවීමට තීරණය කර ඇත.සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් හෙවත් ප්‍රවාහන හා නිර්බාධක දීමනාවට සමාන්තර දීමනාවක් තමන්ටද ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යංශය ලිඛිතව දැනුම් දීම නිසා මෙම තීරණය ගත් බව ය. මැයි මාසයේ වැටුපට ඉන් 50%ක් එකතු වීමට නියමිත බවත් ඔහු පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment