මයිලෝ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය හෙට

35

මයිලෝ ශ්‍රී ලංකා අන්තර් පාසල් පාපන්දු තරගාවලිය හෙට (11 වැනිදා) සිට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

නෙස්ලේ මයිලෝ රට පුරා සිටින දරුවන්ගේ ක්‍රීඩා කුසලතා හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් තනා දීම මෙහි අරමුණයි. මෙහිදී වයස අවුරුදු 10 සහ 11 යන වයස් කාණ්ඩයන්ගෙන් තරග පැවැත්වේ.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය තුළින් ශ්‍රී ලංකාවේ අනාගත පාපන්දු තරු සවිබල ගැන්වීමට ශක්තියක් වීම නෙස්ලේ මයිලෝ අරමුණයි.

මයිලෝ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය හෙට
advertistmentadvertistment
advertistmentadvertistment