මිලානෝවලට බන්දු  පත් කරන්නේ නෑ – විදේශ කටයුතු අමාත්‍යාංශය

267

යෝජනාවක් කළේ නැහැ – කලා සන්ධානය

ප්‍රවීණ රංගනවේදී බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ’

මේ අතර පොදුජන නිදහස් කලා සංධානය නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ එම කොන්සල් ජනරාල් තනතුරට බන්දු සමරසිංහ මහතාගේ නම තම සංධානය මගින් යෝජනා කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බවයි’ එහි මාධ්‍ය ලේකම් සමන් චන්‍ද්‍රනාත් මහතා විසින් එය නිකුත් කර තිබේ’

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment