ජනපති ගෙන් විශේෂ ප්‍රකාශයක්

1032

පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන ඕනෑම තීරණයකට තමා එකඟ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ අනුව පක්ෂ නායකයින් විසින් ඉල්ලා ඇති පරිදි තමාට සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි පැය කිහිපය ඇතුලත තීන්දුවක් ලබාදෙන බව ජනාධිපතිවරයා කතානායකවරයා වෙත දැනුම් දී ඇත.


advertistmentadvertistment