ජනපති නව දිස්ත්‍රික් ලේකම් ගොඩනැගිල්ලක් විවෘත කරයි

90

රුපියල් මිලියන 1,055ක වියදමින් ඉදිකළ මඩකලපුව තිරායිමඩු ප්‍රදේශයේ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment