නාකොටික් එකෙන් පුද්ගලයින් දෙදෙනෙකු රැගෙන යයි

2108


කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබූ පාර්සලයක් ගෙනයාම සඳහා පුද්ගලයින් දෙදෙනෙක් සුඛෝපභෝගී රථයකින් පැමිණ ඇති අතර එම අවස්ථාවේ ත්‍රිරෝද රථයකින් පැමිණි පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් ඔවුන් දෙදෙනාව රැගෙන ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment