ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
තක්සේරු වටිනාකම ඉතාමත් පහළ අගයකට වාහන ටෙන්ඩර් ක්‍රමයට ලබාදී ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.
මෙසේ ටෙන්ඩර්ව සක්සේරු වටිනාකම අඩුවෙන් යෙදීම හේතුවෙන් රථ වාහන සඳහා ලබා දී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බව අසංක රුවන් පොතුපිටිය මහතා චෝදනා කරයි.
නැවත පැවැත්වීමට නියමිත වාහන වෙන්දේසි නැවැත්වීමට ක්‍රියාකරන ලෙස ද ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින බවය.