ජැක්සන් ඇන්තනීගේ බිරිඳ සජිත්ට එක්වෙයි

767

සමගි ජන බලවේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරග කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳවන කුමාරි මුණසිංහ මහත්මිය එම පක්ෂයට එක්ව තිබේ.ඒ අනුව ඇය එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට ද පත්කිරීමට විපක්ෂ නායකවරයා පියවර ගෙන ඇත.


advertistmentadvertistment