කැලණියේ දෙවැනි වීථි පෙරහැර….

66

කැලණිය දුරුතු මහා පූජෝත්සවයේ දෙවැනි වීථි පෙරහැර ඊයේ (04 දා) පැවැත්විණි. විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් විසින් බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතාට සධාතුක කරඬුව භාරදීමෙන් පසු පෙරහැර විහාරස්ථානයෙන් ගමන් ඇරඹීමට සූදානම් වූ මොහොත. පින්තූරය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment