හිටපු ඇමැති වීරසේකරට චීන නැවේ කපිතාන් කියා දුන් පාඩම

746

කොවිඩ් අර්බුදය තවමත් ලොවින් පහවී නැත. එවන් අවස්ථාවක මුව ආවරණ පැළැඳ සිටීමට ඊයේ (16 දා) ‘දිවයින’ට ළඟාවූ චීන යුවාන් වෑන්ග්-5 පර්යේෂණ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය පියවරගෙන තිබිණි.

එම නැව පිළිගැනීමට ගිය පිරිස අතරේ සිටි හිටපු මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා මුව ආවරණයක් නොපැලඳ නැවේ කපිතාන්වරයාට අතට අතට දී පිළිගන්නට උත්සාහ කරද්දී ඔහුට අතට අත දීම ප්‍රතික්‍ෂේප කළ කපිතාන්වරයා ඒ වෙනුවට තම ආචාරය දැක්වූ අන්දම මෙම ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment