කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් හරිඅඩකට ඔක්සිජන් ඕනෑ

187


කොවිඩ් – 19 ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 200කට ආසන්න පිරිසෙන් 100කට පමණ පිරිසක් ඔක්සිජන් අවශ්‍යතාවෙන් පසුවන බව විශේෂඥ වෛද්‍ය
උපුල් දිසානායක මහතා පවසයි.ඒ අනුව රෝගීන්ගෙන් හරි අඩකට ඔක්සිජන් ලබාදිය යුතුව ඇතැයි පැවසූ ඒ මහතා මෙම තත්ත්වය වැඩිවූයේ සංචරණ සීමා ඉවත් කිරීමත් සමග බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment