තරුෂිට ජනපතිගෙන් සුභ පැතුම්

279

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව වෙත දුරකථන ඇමතුමක් ලබාදී සුභ පතා ඇත.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇයට සිය උණුසුම් සුබ පැතුම් පළ කර ඇති අතර ඇය ලබාගත් ජාත්‍යන්තර ජයග්‍රහණය රටට මහත් ආඩම්බරයක් බවද පවසා තිබේ.


advertistmentadvertistment