තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

234

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම කටයුතු සැප්තැම්බර් පළමු සතිය වන විට සිදුවෙනු ඇති බව ද වාර්තා වෙයි. දැනට ආනයන සීමාවලට ලක්කර ඇති භාණ්ඩ ප්‍රමාණය 900 ක් පමණ වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment