දිනේෂ් චන්දිමාල් අද සිය 16වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.
ඒ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන 02 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමිනි.
මේ වන විට දිනේෂ් චන්දිමාල් 117 සහ ඇන්ජලෝ මැතිව්ස් 51 ලබා සිටී.ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 217ක් ලබා ක්‍රීඩා කරයි.