දුර්ලභ සුදු ලේනෙක් කළුතරින් මතුවේ

824

වස්කඩුව ප්‍රදේශයේ නිවසකට ඊයේ (25) දුර්ලභ වර්ගයක සුදු ලේනෙක් පැමිණ ඇත.

කළුතර, වස්කඩුව සමුද්‍රාසන්නාරම විහාරස්ථානය ආසන්නයේ පිහිටි දයාන් තාරකා මහතාගේ නිවසට මෙම ලේනා පැමිණ ඇති අතර ල සත්වයා මේ වනවිට කුඩුවක රදවා අඹ පේර වැනි පලතුරු ආහාරයට ගනිමින් සිටී.

රතු පැහැති ඇස් සහිත ලේනා නිවසට පැමිණීමෙන් පසු නිවැසියන් සත්වයා කූඩුවක දමා ජාතික සත්වෝද්යානයට සහ කළුතර උතුර පොලිසියට දැනුම් දී තිබේ .


advertistmentadvertistment