නව විදුලි ගාස්තු සංශෝධනයෙන් ලැබෙන සහන

1918


නව විදුලි ගාස්තු සංශෝධනය ජුනි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.ඊට අදාල වන විදුලි ගාස්තු සංශෝධන මෙම මස 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බවද සඳහන් කරයි. මෙම නව ගාස්තු සංශෝධනයේදී විදුලි ගාස්තු අඩුවීමක් සිදු වන බවත් ආගමික ස්ථාන සඳහා සහන ලබා දෙන බවත් පවසයි.


advertistmentadvertistment