නව සුරාබදු කොමසාරිස්

1001

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යු. එල්. උදය කුමාර පෙරේරා මහතා පත්කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන ආ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

උදය කුමාර මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඡ්‍යේෂ්ඨ කොමසාරිස්වරයෙක් වශයෙන් සේවය කරයි.ඔහු ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

ඒ අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලූ යූ. ඩී. එන්. ජයවීර මහතා නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබේ.


advertistmentadvertistment