නාරහේන්පිට වෙඩි තැබීමේ පරීක්ෂණ සිසිඩි (CCD) යට

92

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්රියාකාරී අධ්යක්ෂ තුසිත හල්ලොලුවට ඊයේ ( 17 ) රාත්රි එල්ල කල වෙඩි ප්රහාරයේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) භාර දී තිබේ. නාරාහේන්පිට ප්රදේශයේදී තුසිත හල්ලොලුව තම නීතිඥවරයා සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තැබීම සිදුව තබිණි . පොලිස් මාධ්ය කොට්ඨාශය නිකුත් කල මාධ්ය නිවේදනය පහතින්

නාරහේන්පිට වෙඩි තැබීමේ පරීක්ෂණ සිසිඩි (CCD) යට

advertistmentadvertistment