නීතිපතිගේ සේවා දිගුව ප්‍රතික්ෂේප වෙයි

369

නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය මාස හයකින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව ව්‍යවස්ථා දායක සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.නීතිපතිවරයාගේ සේවා කාලය මෙම මස 30 වැනිදා යින් අවසන් වේ.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ජනාධිපති විමර්ශන කමිටුවේ සාමාජිකයෙකු බැවින් ඒ මහතාගේ සේවා කාලය එම කමිටුවේ විමර්ශන අවසන් වන තුරු තබා ගැනීම සඳහා මෙලෙස සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment