නෙතන්යාහු වැරදීමකින් අගමැති පුටුවේ වාඩිවෙයි

965

ඊශ‍්‍රායලයේ නව අගමැති ලෙස බෙනෙට් පත්වීමෙන් පසු හිටපු අගමැති බෙන්ජමින් නෙතන්යාහු වැරදීමකින් අගමැති පුටුවේ වාඩි වී ඇත’

නව රජය ප‍්‍රකාශයට පත් කළ පසු මෙම සිද්ධිය හෙළි විය’ පසුව හිටපු අගමැතිවරයා විපක්‍ෂයේ අසුනකට ගියේය’

බෙන්ජමින් නෙතන්යාහු වසර 12ක් තිස්සේ ඊශ‍්‍රායලයේ අගමැති ධුරය දැරීය’


advertistmentadvertistment