පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ව්‍යාපාර කටයුතු යළිත් අත් හිටුවයි

232


මහ බැංකු බැඳුම්කර වංචාකිරීම සම්බන්ධව චෝදනා එල්ලවී සිටින පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම අද සිට තවත් මාස හයකින් දීර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර ඇත.මේ වන විට ද එම සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හුටිවීමට මහ බැංකුව පියවර ගෙන තිබූ අතර එසේ අත්හිටුවා තිබූ මාස හයක කාලය අද අවසන් වීමත් සමග යළි මෙසේ දීර්ඝ කර ඇත.


advertistmentadvertistment