කොවිඩ් එන්නත ගන්නැයි ජනපති ඉල්ලයි

97

කොවිඩ් 19 වෛරස රෝගය යළිත් රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් දක්නට ලැබෙන බැවින් වහාම කොවිඩ් මර්දන එන්නත් කරණයට යොමු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.ජූලි මාසයේදී කොවිඩ් රෝගීන් 1616ක් දක්වා වැඩිවී ඇති බවද මරණ 35ක් ද වාර්තා වී ඇති බව ද ජනාධිපතිවරයා සදහන් කරයි.මෙම මරණ වලින් 28ක් සිදුව ඇත්තේ ජූලි 18 වැනිදායින් පසුව බවද ජනාධිපතිවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment