ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට

132

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත ලබන 25 හෝ 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පනත් කෙටුම්පත පෙරේදා අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා විසින් මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් වෙත පිළිගන්වා ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරනු ලැබීය.

මෙම ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව ජාත්‍යන්තර සංවිධාන හා විදෙස් තානාපති කාර්යාල කිහිපයක් ද විවේචන ඉදිරිපත් කර තිබූ අතර දේශපාලන පක්ෂ රැසකින් ද පනතට විරෝධය පළ කර ඇත.

රනිල් ධර්මසේන


advertistmentadvertistment